Mega Run Version 1.2.11 Mod
යාලුවනෙ ඔන්න මම ඔයාලට Mega Run Mod Application එක ගෙනවා..
ඔයාලට මේකෙ කරන්න තියන්නෙ පොඩි දෙයක්
පහල දීල තියන link එකෙන් apk එක download කරගන්න
(පරන විදිහටමයි)
මතක නැති අයට පොඩ්ඩක් කියන්නම්කො..එහෙනම්
Download කර ගත්තනෙ
ඊට් පස්සෙ නම්බර් එක ගහල ගේම් එක ටිකක් සෙල්ලම් කරන්න
Editor කියල app එකක් හැදිල ඇති Mega Run Icon එකම තියන ඒක Open කරගෙන lk.dialog.Megarunlor.v2.playerprefs කියන එකට යන්න ඒකෙ rc 10000 විතර දාන්න
අයෙම Mega Run එකට ඇවිත් ගේම් එකට ඇවිත් shop එකෙ Magnet , Speed , Coins ඒ ටික අප් කරන්න
සරලයි
ඊට පස්සෙ ගේම් එක සෙල්ලම් කරල Editor එකට ඇවිත් megarunlor v2 playerprefs කියන එකෙ
MV
BV
SV
MG V
ටිකම -5 දාන්න
පහසුයි
Save කරල Close කරන්න
Android Version 9.0හි install නොවන බව කරුනාවෙන් සලකන්න.
වැඩේ හරි එහෙනම් ජය!
ඔයාලට මේකෙ කරන්න තියන්නෙ පොඩි දෙයක්
පහල දීල තියන link එකෙන් apk එක download කරගන්න
Download